• බැල්කනියද? මහපාරද?

      "මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි" යන්න, අපට නිතර දෙවේලේ දක්නට ලැබෙන, ඉතාම ප්‍රකට ත්‍රීවීල්, ටැක්සි, ප්‍රයිවෙට් බස් වාක්‍යයකි. සමහරක් දේසපාලුවන්ට අනුව එය එසේ නොවේ. එහි සත්‍යාසත්‍යතාව කවරාකාර හෝ වේවා, ථෙරවාද බුදු දහම බොහෝ හොඳින් මුල්බැසගෙන දළු ලා වැඩෙන්නටත් ඒ හරහා මේ පුණ්‍ය භූමියේ මතු නොව සකල ලෝකවාසී ජනී ජනයාගේ යහපත වෙනුවෙන් ථෙරවාද බුදු දහම වසර දෙදහස් පන්සියයකටත් ඔබ්බෙන් පවතින්නටත් කාරණා යෙදුනු බව අවිවාදාත්මකය...
    • Server-Sent Events in Action

      In client-server architecture, the modes of interaction between the client and the server are primarily two-fold. They are namely Push and Pull. Generally, the server is understood to be passive, where the interaction is initiated from the side of the client, making the client the active party. Whenever the client wants, the client will poke the server saying hey, are you up? and the server will keep an ear on the line listening to such hey! messages. This is known as pull-messaging. But this is not the case, when the server wants to notify the client when there is a specific event occurred on the side of the server. These events are sent, or pushed to the client as they occur. This is the reason why we employ Server-Sent Events in the first place.

    • මනුෂ්‍ය සංහතියේ පරම සතුරා

      "විනාශය/වැනසීයාම/අනියත බව" යන ඒවා මෙලොව ඇති සියලු ජීවී අජීවී සංස්කාරයන්ට පොදු ධර්මතාවයකි. ඒ හැරුණුකොට නානාවිධ ධර්මතා කොතෙකුත් ඇත. නවීන යැයි කියාගන්නා බටහිර විද්‍යාව, මේ ධර්මතාවලට අභියෝග කරමින් ඒ ධර්මතා අතික්‍රමණය කරන්නට උත්සාහ කරන්නේ අද ඊයේ සිට නොවේ. "අම්මෝ විද්‍යාව! ඒක පට්ට දියුණුයි, හරි ෂෝයි" ආදී කයිවාරු පම්පෝරි, අපි "පණ යනකම්" අසා ඇත්තෙමු. ඒ සියලු පම්පෝරි කයිවාරු කාරයන්ට හොම්බට අනින්නට...